Free UK delivery on all orders over £100 (up to 10Kg)

Exclusive discounts on bulk orders of 5+ copies! Contact us before placing your order.

We’re taking a short holiday break 🌴You’re welcome to browse our products, but purchases will be unavailable until 14 August. Thank you for your patience.

T 559

by Upali Gajanayaka

$15.25

T 559 By Upali Gajanayaka. කාශ්‍යප මව්බිමට ද්‍රෝහී වෙලා තියෙනව. සතුරන්ට එකතු වෙච්ච බව ඔප්පු වෙලා තියෙනව. කාශ්‍යප ඔත්තුකාරයෙක්. ද්‍රෝහියෙක්. ඒ කරපු වරදට දඬුවම ක්‍රියාත්මක කරන්න කියල අපට නියෝගයක් ලැබිල තියෙනව. ඒ නියෝගය ක්‍රියාත්මක කරන්නයි අපි ආවෙ.” කණ්ඩායමේ ප්‍රධානියා යයි ඇඟවෙන හැසිරීමක් සහිත පුද්ගලයා කියා සිටියේය.

“මම දැනුවත්ව කිසිම වරදක් කරලා නැහැ. කරන්නෙත් නැහැ.” කාශ්‍යප සඳහන් කළේ සුපුරුදු සන්සුන් ස්වරයෙනි.

ISBN:9786242042954

Additional information

Weight0.700 kg
Dimensions21.5 × 14.5 × 3 cm
Book Format

Paperback

Author

Language

කතෘ

උපාලි ගජනායක

numpages

512

Reviews

There are no reviews yet.

Be the first to review “T 559”

Your email address will not be published. Required fields are marked *

Select your currency
USD United States (US) dollar