T 559
by Upali Gajanayaka
£11.50
T 559 By Upali Gajanayaka. කාශ්‍යප මව්බිමට ද්‍රෝහී වෙලා තියෙනව. සතුරන්ට එකතු වෙච්ච බව ඔප්පු වෙලා තියෙනව. කාශ්‍යප ඔත්තුකාරයෙක්. ද්‍රෝහියෙක්. ඒ කරපු වරදට දඬුවම ක්‍රියාත්මක කරන්න කියල අපට නියෝගයක් ලැබිල තියෙනව. ඒ නියෝගය ක්‍රියාත්මක කරන්නයි අපි ආවෙ.” කණ්ඩායමේ ප්‍රධානියා යයි ඇඟවෙන හැසිරීමක් සහිත පුද්ගලයා කියා සිටියේය.
“මම දැනුවත්ව කිසිම වරදක් කරලා නැහැ. කරන්නෙත් නැහැ.” කාශ්‍යප සඳහන් කළේ සුපුරුදු සන්සුන් ස්වරයෙනි.
In stock – More available on backorder. Please allow up to 4 weeks for backorder items.
ISBN:9786242042954
Additional information
| Weight | 0.700 kg |
|---|---|
| Dimensions | 21.5 × 14.5 × 3 cm |
| Book Format | Paperback |
| Author | |
| Language | |
| කතෘ | උපාලි ගජනායක |
| numpages | 512 |



Reviews
There are no reviews yet.