මග දිගට ජනකතා

by D P Wickramasinghe

£9.07

මග දිගට ජනකතා නම් වූ මෙම පොතේ අඩංගුව ඇත්තේ මහනුවර කේන්ද්‍ර කොටගත් විවිධ ගම්වල සිදුවී ඇති ජනකතා හා ජනප්‍රවාද වේ. ඒ අතරම විවිධ රජවරුන් හා සම්බන්ධ ජනකතාද ඒ අතර වේ. මෙමෙ කෘතිය ලිවු ඩී.පී. වික්‍රමසිංහයන් වෘත්තියෙන් ගුරුවරයෙකි. ඔහු ඉගැන්වීම් කළ කාලය තුළ දී ඒ ඒ ගම් වල පවතින ජනකතා තම පොතක සටහන් කර ගැනීම පුරුද්දක් කොටගෙන සිටි අයෙකි. ඔහු ඒ කතා සටහන් කර ගත් අතර ඉතිහාස පොත පත ඇසුරු කොටගෙන ඒ ඒ කතාවට අදාළ ඓතිහාසික තොරතුරුවල සත්‍යඅසත්‍යතාවය ද තහවුරු කිරීමද සිදු කළේ ය.

මේ නිසා ජනකතා වලට අමතරව ඉතිහාස කතා ද ඉගෙන ගත හැකි මාහැඟි කෘතියකි. එකිනෙකට වෙනස් ජනකතා 50කින් යුක්ත පොතකි.

In stock – More available on backorder. Please allow up to 4 weeks for backorder items.

Add to Wishlist
Add to Wishlist

ISBN:9789559348396

Additional information

Weight 0.315 kg
Dimensions 21.5 × 14.5 cm
Author

Language

Publisher

කතෘ

ඩී පී වික්‍රමසිංහ

Reviews

There are no reviews yet.

Be the first to review “මග දිගට ජනකතා”

Your email address will not be published. Required fields are marked *

Select your currency
GBP Pound sterling