චෙම්මනි Chemmani
by M F M Fazeer, Tharindu Jayawardhana, Tharindu Uduwaragedara
£10.00
චෙම්මනි Chemmani by තරිදු ජයවර්ධන Tharindu Jayawardhana, තරිඳු උඩුවරගෙදර Tharindu Uduwaragedara, එම් එෆ් එම් ෆසීර් M F M Fazeer.
චෙම්මනි කතාව එක් පැත්තකින් සමූහ මිනීවළවල් පිළිබඳ කතාවකි. අනෙක් පැත්තෙන් බලහත්කාරී අතුරුදන් කිරීම පිළිබඳ කතාවකි. මේ අපරාධවලට ලක් වූ පුද්ගලයන් දේශද්‍රෝහීන්, ත්‍රස්තවාදීන්, අපරාධකරුවන්, ලෙස ලේබල් කෙරිණ. චෙම්මනි පිලිබඳ යුක්තිය ඉටු කරවා ගැනීම සඳහා දරන තවත් එක ප්‍රයත්නයක් ලෙස මෙම කෘතිය හැඳින්විය හැක.
In stock – More available on backorder. Please allow up to 4 weeks for backorder items.
ISBN:9786249251601
Additional information
Weight | 0.350 kg |
---|---|
Dimensions | 21 × 15 × 1.5 cm |
Author | |
කතෘ | එම් එෆ් එම් ෆසීර්, තරිඳු උඩුවරගෙදර, තරිඳු ජයවර්ධන |
Book Format | Paperback |
Language | |
numpages | 158 |
Reviews
There are no reviews yet.