මග දිගට ජනකතා 2
£5.50
මග දිගට ජනකතා 2 නම් වූ මෙම පොතේ අඩංගුව ඇත්තේ මහනුවර කේන්ද්‍ර කොටගත් විවිධ ගම්වල සිදුවී ඇති ජනකතා හා ජනප්‍රවාද වේ. ඒ අතරම විවිධ රජවරුන් හා සම්බන්ධ ජනකතාද ඒ අතර වේ. මෙමෙ කෘතිය ලිවු ඩී.පී. වික්‍රමසිංහයන් වෘත්තියෙන් ගුරුවරයෙකි. ඔහු ඉගැන්වීම් කළ කාලය තුළ දී ඒ ඒ ගම් වල පවතින ජනකතා තම පොතක සටහන් කර ගැනීම පුරුද්දක් කොටගෙන සිටි අයෙකි. ඔහු ඒ කතා සටහන් කර ගත් අතර ඉතිහාස පොත පත ඇසුරු කොටගෙන ඒ ඒ කතාවට අදාළ ඓතිහාසික තොරතුරුවල සත්‍යඅසත්‍යතාවය ද තහවුරු කිරීමද සිදු කළේ ය.
මේ නිසා ජනකතා වලට අමතරව ඉතිහාස කතා ද ඉගෙන ගත හැකි මාහැඟි කෘතියකි.
Currently out of stock – Available on backorder. Items may take up to 4 weeks to obtain.
ISBN:9789558425222
Additional information
Weight | 0.165 kg |
---|---|
Dimensions | 21.5 × 14.5 cm |
Author | |
Language | |
Publisher | |
කතෘ | ඩී පී වික්‍රමසිංහ |
Reviews
There are no reviews yet.